අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 1
- බිත්තර 1
- සීනි මේස හැඳි 2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- නැවුම් එළකිරි කෝප්ප 1
- රස අනුව ලුණු
- දියකරගත් බටර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
ඉහත සියළුම දේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. රත්වූ පෑන් එකකට බටර් තවරා ඉහත සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් එකතුකර දෙපැත්ත දමා පුළුස්සා ගන්න.