අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 6
- බිත්තර 2
- නැවුම් එළකිරි කෝප්ප 1/4
- සීනි තේ හැඳි 1
- කුරුඳු කුඩු තේ හැඳි 1/4
- වැනිලා ස්වල්පයක්
- දිය කරගත් බටර් මේස හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
ඉහත සියළුම ද්‍රව්‍ය භාජනයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර භාජනයකට දමාගන්න. පාන් පෙති ඉහත සාදාගත් මිශ්‍රණයෙ පොඟවා දෙපැත්ත දමා පුළුස්සා ගන්න.