අවශ්‍ය ද්‍රව්‍ය
- Condescend Milk පොඩි ටින් 1
- ගිතෙල් මේස හැඳි 4
- තම්බාගත්ත බතල ග්‍රෑම් 800
- ගාගත් පොල් මේස හැඳි 8
- කරඳමුංගු කුඩු තේ හැඳි 2
- කපාගත් ආමන්ඩ් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
සාස්පානකට ගිතෙල්, බත, සහ Condescend Milk දමා හොඳින් පිසගන්න.එම මිශ්‍රණයට ගාගත් පොල් සහ කරඳමුංගු කුඩු ඉස හොඳින් හැඳිගා පදමට සකසා ගන්න. ළිපෙන් ඉවතට ගෙන තෙල් ගාගත් පැතලි දීසියකට දමා ආමන්ඩ් ඉස නිවෙන්නට හැර කැබලි කපාගන්න.