අවශ්‍ය ද්‍රව්‍ය
- විපින් ක්‍රීම් මිලිලීටර් 400
- ටිං කිරි ග්‍රෑම් 120
- වැනිලා තේ හැඳි 1 1/2
- කොළ පාට ෆුඩ් කලරින්
- බැදගෙන පොඩියට කපාගත් කජු ස්වල්පයක්
- පොඩියට කපාගත් මුද්දරස්පලම් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
විපින් ක්‍රීම් පීක් එකක් එන තුරු හොඳින් බීට් කර එයට ටිං කිරි, වැනිලා සහ කලරින් එකතු කර හොඳින් Fold කරන්න. Fruits And Nuts එකතු කර යන්තමින් කලවම් කර සියල්ල මිශ්‍ර වූ පසු ටබ් එකකට දමා අධිශීතකරණයේ පැය 4 ක් තියන්න.