අවශ්‍ය ද්‍රව්‍ය
- විපින් ක්‍රීම් මිලිලීටර් 400
- ටිං කිරි ග්‍රෑම් 120
- වැනිලා තේ හැඳි 1 1/2
- ස්ටෝබෙරි ජෑම් ස්වල්පයක්
- රෝස පාට ෆුඩ් කලරින් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
විපින් ක්‍රීම් පීක් එකක් එනතුරු හොඳින් බීට් කර එයට ටිං කිරි, වැනිලා සහ ෆුඩ් කලරින් එකතු කර හොඳින් Fold කරන්න.එයට ස්ට්‍රෝබෙරි ජෑම් දමා නැවත හොඳින් Fold කරන්න. සියල්ල මිශ්‍ර වූ පසු ටබ් එකකට දමා අධිශීතකරණයේ පැය 4 ක් තියන්න.