අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 1
ලුණු තේ හැඳි 1/2
බේකින් පවුඩර් ස්වල්පයක්
තෙල් මේස හැඳි 1 1/2
අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
සියල්ල කලවම් කර ඝණ ඩෝ එකක් අනා ගන්න. ඩෝ එක විනාඩි 10-15 ක් වසා තබා හොඳින් තුනී කර කැමති ප්‍රමාණයේ රවුම් කපා ගන්න. මද ගින්නෙ රත් වූ පෑන් එකකට දමා තරමක් පුළුස්සා ගන්න. කැමති ෆිලින් එකක් මැදින් තබා 2 ට නවා යාන්තමට තෙල් තැවරූ පෑන් එකක දමා දෙපැත්ත රන්වන් පාටට බැදගන්න.