අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් පිපිඤ්ඤා ග්‍රෑම් 200
- සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 100
- කපාගත් අමුමිරිස් කරල් 4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- දෙහි ගෙඩියක යුෂ
- ගාගත් පොල් මේස හැඳි 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පොල්වලට ඉතිරි සියල්ලම දමා දෙහි හොඳින් කලවම් කරගන්න.