අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු සහල් කිලෝග්‍රෑම් 1
- දුන්තෙල් මේස හැඳි 4
- කපාගත් ලූනු ග්‍රෑම් 50
- සුදු ලූනු බික් 2
- රම්පෙ, කරපිංචා
- එනසාල්, කරාබුනැටි ස්වල්පය බැඟින්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයකට දුන්තෙල් එකතුකර රත් වූ පසු ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවක සෝදාගත් සහල් සහ අවශ්‍ය පමණට වතුර දමා බත පිසගන්න.