අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල ග්‍රෑම් 500
- තෙල් මේස හැඳි 1
- මිරිස් කුඩු ස්වල්පයක්
- කුඩු කරගත් සූදුරු ස්වල්පයක්
- රස අනුව ලුණු
- දෙහි යුෂ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
තම්බාගත් කඩල සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයක විනාඩි 45 ක් පමණ බේක් කරගන්න. වෙනත් භාජනයකට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතුකර කලවම් කර බේක් කරගත් කඩල දමා හොඳින් මිශ්‍ර කරගන්න.