අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස් කරල් 4
- පාන් පෙති 4
- බිත්තර 2
- චීස් ස්වල්පයක්
- බිස්කට් කුඩු කෝප්ප 1
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
සොසෙජස් බැදගන්න. පාන්වල වාටි කපා හොඳින් තුනීකර පාන් පෙත්ත උඩට චීස් සහ බැදගත් සොසෙජස් දමා රෝල් එකක් ආකාරය ඔතාගෙන දෙපැත්ත හොඳින් සීල් කරගන්න. සාදාගත් රෝල් එක බිත්තරවල දවටා පසුව බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.