අවශ්‍ය ද්‍රව්‍ය
ආටාපිටි කෝප්ප 2
ගී කෝප්ප 1
සීනි කෝප්ප 1 1/2
එනසාල් ඇට 3
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට ගී, ආටාපිටි දමා මිනිත්තු 5-10 මදගින්නේ හැඳිගාමින් කලවම් කර ළිපෙන් බා වෙනත් භාජනයකට දමාගන්න. සීනිවලට එනසාල් එකතු කර බ්ලෙන්ඩ් කර ආටාපිටි එකට ටිකෙන් ටික දමා කලවම් කර ගන්න.ඝණ මිශ්‍රණයක් සේ එනවිට තැටියකට දමා තුනීකරගෙන කැමති ප්‍රමාණයේ කොටු කපා ශීතකරණයේ මිනිත්තු 30 ක් පමණ තබා ඉවතටගෙන කැබලි කපා ගන්න.