අවශ්‍ය ද්‍රව්‍ය
- හබල පෙති කෝප්ප 1
- උණු කරගත් ජලය
- පොල් කෝප්ප 1/2
- ලුණු ස්වල්පයක්
- පලතුරු/ වියළි පලතුරු/
- ධාන්‍ය වර්ගයකින් ග්‍රෑම් 50
- අවශ්‍ය පමණට සීනි
සාදාගන්නා ආකාරය
හබල පෙති සෝදා උණු කරගත් ජලය එක් කර විනාඩි කිහිපයක් වසා තබා ජලය පෙරා හරින්න. ලුණු, සීනි, පොල් එකතුකර හොඳින් අනා කුඩාවට කපාගත් පලතුරු/ වියළි පලතුරු තම්බාගත් ධාන්‍ය එකතුකර බෝල සාදාගන්න.