අවශ්‍ය ද්‍රව්‍ය
- තෙබු කොළ ග්‍රෑම් 200
- ගාගත් පොල් ග්‍රෑම් 50
- උම්බලකඩ කුඩු ග්‍රෑම් 20
- දෙහි යුෂ තේ හැඳි 3
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- රතු ලූනු ග්‍රෑම් 50
- අමු මිරිස් කරල් 4
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙබු කොළ හොඳින් සෝදා වතුර පෙරා සිහින්ව කපාගන්න. පොල් සමග ඉතිරි සියලු ද්‍රව්‍ය කලවම් කර අවසානයට තෙබු කොළ දමාගන්න.