අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 200
- ලූනු ගෙඩි 1
- සුදු ලූනු බික් 4
- පොඩියට කපාගත් ඉඟුරු කැබැල්ලක් තක්කාලි ගෙඩි 1
- මාළු මිරිස් කරල් 2
- කෑලි මිරිස් තේ හැඳි 1
- තක්කාලි සොස් මේස හැඳි 4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉස්සන් එකතුකර බැදෙන්න හරින්න. මද වේලාවකට පසුව ඉඟුරු හා සුදු ලූනු දමා හොඳින් කලවම් කර තෙම්පරාදු වූ පසු ඉතිරි සියලුම ද්‍රව්‍ය එකතුකරගන්න.