අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන් ග්‍රෑම් 200
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 2
- කපාගත් හතු ග්‍රෑම් 50
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- තක්කාලි ගෙඩි 1
- අමු මිරිස් කරල් 2
- තක්කලි සොස් මේස හැඳි 4
- එළවළු තෙල් තේ හැඳි 4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට දැල්ලන් එකතුකර විනාඩි 5 ක් පමණ පිස එයට ඉතිරි සියලුම ද්‍රව්‍ය දමා හොඳින් කවලම් කරන්න.