අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් චොක්ලට් ග්‍රෑම් 300
- ටිං කිරි ග්‍රෑම් 400
- පාන් පිටි ග්‍රෑම් 100
අවශ්‍ය ද්‍රව්‍ය
චොක්ලට් ඩබල් බොයිල් කර එයට ටිං කිරි එකතුකර කලවම් කරගන්න. දැන් පාන් පිටි එකතු කර හොඳින් Fold කර අඟල් 8 බේකින් ට්‍රේ එකක තෙල් තවරා තෙල් කොළයක්ද දමා සාදාගත් මිශ්‍රණය එකතුකරගන්න. භාජනයක් ළිප තබා එයට උඩින් Stand එකක් තියා ඉහත ට්‍රේ එක තබා පියන වසා විනාඩි 30 ක් පමණ මද ගින්නෙ බේක් කර ගන්න. නිවුන පසු කෑලි 16 ක් කපා ගන්න.