අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත් කර ග්‍රේට් කරගත් අඹ ගෙඩි 4
- සීනි කෝප්ප 1
- කහ තේ හැඳි 1
- මාදුරු තේ හැඳි 1
- කාළුදුරු තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1
- චොප් කරගත් ඉඟුරු ග්‍රෑම් 10
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අඹවලට ලුණු, සීනි සහ කහ එකතුකර විනාඩි 45 ක් පමණ තබන්න. පසුව එය ළිප තබා මාදුරු, කළුදුරු, ඉඟුරු සහ මිරිස් කුඩු දමා කලවම් කරගන්න. සාදාගත් චට්නි එක ජීවානුහරණය කරන ලද බෝතලයකට දමාගන්න.