අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අඹ ග්‍රෑම් 225
- කෙසෙල් ගෙඩි 1
- දෙහි යුෂ මේස හැඳි 1
- ආමන්ඩ් කිරි මිලිලීටර් 65
- රටඉඳි ස්වල්පයක්
- ආමන්ඩ් ඇට ග්‍රෑම් 20
සාදාගන්නා ආකාරය
සෑදීමට පෙර අඹ සහ කෙසෙල් කපා ශීතකරණයේ පැය බාගයක් තබන්න. ශීතකරණයේ තබාගත් කෙසෙල්, අඹ, දෙහි යුෂ සහ රටඉඳි හොඳින් බ්ලෙන්ඩ් කර අවසානයට ආමන්ඩ් ඇට එකතුකරගන්න.