අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල කෝප්ප 1
- කැරට් අලයක්
- අල ගෙඩි 1
- ගම්මිරිස් තේ හැඳි 1/2
- ෆ්රෙෂ්මිල්ක් කෝප්ප 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කඩල පෙඟෙන්නට හැර වතුර දමා තම්බාගන්න. සුද්ද කර ගත් අල ගෙඩිය හා කැරට් අලයද ලුණු දමා තම්බාගන්න. තම්බාගත් කඩල, අල, කැරට් වෙන වෙනම කැබලි සිටින සේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එය නැවත කඩල තැම්බූ වතුර එකටම දමා මිශ්‍ර කරන්න. කැබලි කර ගත් එළවළු කඩල මිශ්‍රණට එකතු කර එයට ෆ්රෙෂ්මිල්ක් දමා මද ගින්දරේ පිසගන්න.