අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප පිටි ග්‍රෑම් 250
- පොල් ග්‍රෑම් 200
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
පොල්වලට ලුණු සහ වතුර අවශ්‍ය තරමට එකතුකර හොඳින් කලවම් කරගන්න.ඉඳිආප්ප පිටි එකතු කර කලවම් කර කැට සකසාගන්න. රයිස් කුකර් එකේ, පිට්ටු බම්බුවෙ හෝ ස්ටීමර් එකේ ස්ටීම් කරන්න.