අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 500
පොල් ග්‍රෑම් 400
රස අනුව ලුණු
බ්ලෙන්ඩ් කරගත් බීට් රූට් අල 1/2
බ්ලෙන්ඩ් කරගත් නිවිති කොළ ස්වල්පයක්
බ්ලෙන්ඩ් කරගත් කැරට් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්වලට ලුණු එකතුකර හොඳින් කලවම් කර එයට බැදගත් පිටිද දමාගන්න. මිශ්‍රණය කොටස් 3 කට බෙදා එක එක කොටසට ඉහත පේස්ට් එකතු කර හොඳින් කලවම් කර පිට්ටු මිශ්‍රණය සකස් කර ස්ටීම් කරන්න. හොඳින් සුවඳ එන විට පිගානකට මාරු කර ගන්න.