අවශ්‍ය ද්‍රව්‍ය
- රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
- පොල් ග්‍රෑම් 200
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්වලට ලුණු සහ වතුර අවශ්‍ය තරමට එකතුකර හොඳින් කලවම් කරගන්න.එයට හාල් පිටි දමා කලවම් කර කැට සකස් කර ගන්න. ඩෙසර්ට් කප් එකක තෙල් තවරා මිශ්‍රණය පුරවා රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න.