අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් අමු මිරිස් කරල් 3
- ඇට ඉවත් කර කපාගත් තක්කාලි ගෙඩි 2
- දෙහි යුෂ මේස හැඳි 1
- චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
සියලුම ද්‍රව්‍ය බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.