අවශ්‍ය ද්‍රව්‍ය
- අඹ පල්ප් ග්‍රෑම් 300
- විපින් ක්‍රීම් ග්‍රෑම් 100
- ජෙලටින් තේ හැඳි 1
- උණුවතුර තේ හැඳි 3
සාදාගන්නා ආකාරය
භාජනයකට විපින් ක්‍රීම් දමා එය හොඳින් ක්‍රීම් කරගන්න. ජෙලටින්වලට උණුවතුර දමා දිය කර අඹ පල්ප් එක්කර විපින් ක්‍රීම් මිශ්‍රණය විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න.