අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග්‍රෑම් 300
- පාන් පිටි ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 20
- ලූනු කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු හා ගම්මිරිස් එකතුකර හොඳින් අත ගා සීසන් වෙන්න හරින්න. මද වේලාවකට පසුව එයට පාන් පිටි දමා කලවම් කර තෙල් රත්වූ පෑන් එකකට දමා හොඳින් පිසගෙන එයට සුදු ලූනු දමා හොඳින් බැදගන්න. අවසානයට එයට බැදගත් කුකුල් මස් සහ ලූනු කොළ එකතුකරගන්න.