අවශ්‍ය ද්‍රව්‍ය
- සාදාගත් රයිස් ග්‍රෑම් 750
- එළඟිතෙල් මේස හැඳි 5
- කරපිංචා කොළ ස්වල්පයක්
- රොස්ට් කරගත් රට කජු කෝප්ප 1
- කපාගත් අමු මිරිස් කරල් 3
- කපාගත් ලූනු ගෙඩි 1
- අබ ඇට මේස හැඳි 1
- චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු
- දෙහි යුෂ මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ පෑන් එකකට අබ ඇට, කරපිංචා සහ රට කජු එක්කර මද වේලාවක් තෙම්පරාදු වෙන්න හරින්න. අවසානයට සාදාගත් බත් සහ ඉතිරි සියල්ලම දමා කලවම් කරගන්න.