අවශ්‍ය ද්‍රව්‍ය
- කොමඩු ගෙඩි 1/2
- පොතු ඉවත් කර කැබලි කපාගත් ඇපල් ගෙඩි 2
- දියර කිරි කෝප්ප 3
- සීනි තේ හැඳි 4
- වැනිලා එසන්ස් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කොමඩුවල ඇට ඉවත් කර අනෙකුත් ද්‍රව්‍ය සමග බ්ලෙන්ඩර් කප් එකට දමා කැට නොසිටින සේ හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවලට දමා පිළිගන්වන්න. අයිස් ක්‍රීම් එකතු කර ගැනීමෙන් වැඩි රසයක් එකතුවනු ඇත.