අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි ලීටර් 1
- යෝගට් 3
- වියළි මිදි ග්‍රෑම් 30
- ජෙලටින් ග්‍රෑම් 10
- රතු පාට ජෙලි පැකට් 1
- උණු වතුර
සාදාගන්නා ආකාරය
කිරි සහ සීනි රත් කරගන්න. ජෙලටින් දිය කර කිරි සමග කලවම් කර සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. ජෙලි පැකට් එක උණු වතුර සමග මිශ්‍ර කර නිවෙන්න හැර ශීතකරණයේ තැබූ කිරි මිශ්‍රණය උඩින් වත් කර නැවත ශීතකරණයේ තබන්න. වියළි මිදි උඩින් දමා සරසාගන්න.