අවශ්‍ය ද්‍රව්‍ය
- ටින් කිරි ටිං 1
- කෝපි ග්‍රෑම් 100
- බිත්තර 5
- සීනි ග්‍රෑම් 50
- එනසාල් කුඩු තේ හැඳි 1/8
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ටින් කිරි සහ කිරි හොඳින් කලවම් කර රත්කර එයට එනසාල, ලුණු සහ කෝපි දමාගන්න. බිත්තර හොඳින් බීට් කරගන්න. ළිප තැබූ මිශ්‍රණය නිවුණු පසු ගසාගත් බිත්තර එකතුකර මිශ්‍රණය පෙරා සුදුසු භාජනයකට දමා හුමාලයෙන් තම්බාගන්න.