අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි ග්‍රෑම් 200
- යෝගට් 4
- උණු වතුර මිලිලීටර් 500
- සීනි ග්‍රෑම් 100
- වියළි මිදි ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
ජෙලි සාදා කෑලි කපා එයට යෝගට් සිනී දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට වියළි මිදි එකතුකර සුදුසු භාජනයකට දමා ශීතකරණයේ තබන්න.