අවශ්‍ය ද්‍රව්‍ය
අන්නාසි ග්‍රෑම් 200
ඇපල් ග්‍රෑම් 100
ගස්ලබු ග්‍රෑම් 100
අඹ ග්‍රෑම් 100
මිදි ග්‍රෑම් 100
සීනි ග්‍රෑම් 300
ජෙලටින් ග්‍රෑම් 50
වතුර අඬුකෝප්ප 1 1/2
සාදාගන්නා ආකාරය
පලතුරු සියල්ල කොටු හැඩයට කපා වතුර සහ සීනි එකතුකර තම්බාගන්න. එයට දියකරගත් ජෙලටින් දමා හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය සුදුසු භාජනයකට දමා නිවෙන්න හැර ශීතකරණයේ තබන්න.