පෙරේරා මහත්මියගේ දියණිය තමන්ට නියමවූ විකිරණශීලී අයඩින් ප්‍රතිකාරයට දින නියම කරගැනීමෙන් අනතුරුව පිළිකා සායනයෙන් පිටත්ව තම මව සමග නිවස කරා ගමන් ගත්තා. මෙම විශේෂිත වූ…
කේට් කුමරියට පිළිකාවක්ලු එංගලන්තයේ ආදිපාදවරිය ලෙස සැලකෙන කේට් මිඩ්ල්ටන් ගැන විවිධ කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඇය ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගි නොවීම හැම දෙනාගේම මවිතයට හේතු වුණා.…
ලොව පුරා සිදු වන මරණ අතරින් පිළිකා රෝගය නිසා සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ බැව් රහසක් නොවේ. ඒ අතරින් බඩවැල් ආශ්රිත පිළිකාවන් නිසා මිය…
සෛල න්‍යෂ්ටියේ ඇති වර්ණදේහවල වෙනස්වීම නිසා ඇතිවන අසාමාන්‍ය සෛල වර්ධනය නිසා පිළිකාවක් ඇතිවන්න පුළුවන්. පිළිකාවක් කියන්නේ අප අසන්නටවත් අකමැති වචනයක්. පිළිකාව වුණත් කල්තබා දැන ගත්තොත්…
ගෝවා ගැන කී විට අපේ මතකයට නැගෙන්නේ කොළ සහ සුදු පැහැති ගෝවා. නමුත් දම් පැහැති ගෝවා අපි ආහාරයට එක් කර ගැනීමට එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ.…
අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම මේ රෝගියාට කරල තියෙන්නේ. තවත් කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ගෙදර එක්කගෙන ගිහිල්ලා හොඳට කන්න බොන්න දීලා තියාගන්න. මේ කතාව ඇසුණු…
මද්‍යසාර ගැනත් වැඩි උනන්දුවක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මද්‍යසාර නැති උත්සවයක් ගැන සමහර උදවියට හිතන්නත් අසීරුයි. මද්‍යසාර භාවිතය පිළිකාවට වඩත් සමීප හේතුවක් බැව් මෑතකදී සිදු…
Sign in to your account