අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කළහැකි චෛත්‍ය තුන් වර්ගයක් තිබෙනවා.ශාරීරික චෛත්යයපාරිභෝගික චෛත්යයඋද්දේසික චෛත්යයබුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු ශ්‍රී බුද්ධ ශරීරය ආදාහනය කළ සේක. අනතුරුව…
අපේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දුකට වෛද්‍යවරයෙක් බවට පත් වූ සේක. අපේ ජීවිතයට දුකක් නැති අවස්ථාවක් නැහැ. දුක ගැන සඳහන් කරනවා නම් එක් එක් අයට ඇති…
හැම දෙයකටම ආර්ථික වටිනාකමක් ලැබෙන යුගයක අපේ ආදායම් මාර්ග ගැනත් උනන්දුවක් දැක්වීම වැදගත්. ඒ වගේම අද පමණක් නොව අපේ ජීවිතයේ හෙටක් යැයි අප සිතන දිනයක්…
Sign in to your account
Username or Email Address
Password
Remember Me