“බඳුනක රෝපණය කර ඇත” යන අර්ථය ගෙන දෙන බොන්සායි කලාව කියන්නෙ ඉතාම පැරණි ජපන් ජපන් කලා ආකෘතියක්. උද්‍යාන නිර්මාණයකරණයේ ශිල්පීය ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම උපයෝගී…
පලමුව බොන්සායි කලාව සඳහා පැලයක් තෝරාගත් පසු සාමාන්‍ය මල් සිටුවන බඳුනක එය සිටුවා ගන්න අපට පුළුවන්. එය සාමාන්‍ය පැලයක් සිටුවන ආකාරයට කල හැක. පැලය බොන්සායි…
ඉදිරි ලිපි තුළින් දැනුවත් කළ අනෙකුත් කරුණු කාරණා වගේම බොන්සායි සඳහා පස් මිශ්‍රණය සාදා ගැනීම ප්‍රධානතම අංගයක් වනවා. පස් මිශ්‍රණය මගින් බොන්සායි ශාකයට වැඩීමට අවශ්‍ය…
05 කොටස බොන්සායි කලාව තුළ සිදුකරන සියළු ක්‍රියාකාරකම් තුළ එයට අදාල නීතියක් අන්තර්ගත වනවා. මේ නීති රීතීන් ට අනුකූලව නිර්මාණය අවසන් මොහොත දක්වා ගෙන යාමේදී…
බොන්සායි කලාව තුළ ප්‍රධාන වශයෙන් රූපකායන් (හැඩතල) 26 ක් තිබෙන අතර ඔබ තෝරා ගන්නා ශාකයට සුදුසු පරිදි මෙම රූපකායන් (Style) තෝරා ගත යුතුවේ. මෙය බොන්සායි…
3 වන කොටස බොන්සායි කලාව තුල වැදගත්ම අංග දෙකක් තමයි මේ අතු බෙදීම සහ අතු කම්බි යොදා හැඩ කිරීම. අතු බෙදීමේදී කදේ මුල කොටසේ (පාදමේ)…
2 කොටස මුලදි මේ සඳහා කුඩා පැළයක් තෝරා ගැනීමයි වඩාත්ම සුදුසු. මදක් විශාල කඳන් සහිත ශාකයන් ද මෑත කාලය වනවිට නිර්මාණකරුවන් විසින් බොන්සායි කලාව සඳහා…
Sign in to your account