වාස්තු විද්‍යාවට අනුව නිවසක් සැලසුම් කිරීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරිත්වයට ගැළපෙන ලෙසත් එම ගුණයන් බල ගැන්වෙන ලෙසත් නිවසක ගෘහ…
වාස්තු ශාස්ත්‍රය තුළදී අප විසින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංචමහා භූතයින්ගේ ක්‍රියාකාරිත්වයට අනුව එම දිශාවන්ට ගැළපෙන ලෙස සහ එම දිශාවල ඇති ශක්තීන්ට ගැළපෙන…
නිවසක් ඉදිකිරීමේදී අපේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ එම නිවස ඉක්මනින් ඉදිකර එහි සුවසේ ජීවත්වීමය. විවිධ ගැටලු මධ්‍යයේ තමා විසින් උපයාගත් මුදලින් තමන් විසින් ඉදිකරන්නට සැරසෙන නිවස…
මෙළොව එළිය දකින ඕනෑම අයෙකුට තමන්ගේ වාසස්ථානය තරම් නිදහස් නිස්කලංක වෙනත් තැනක් නොමැත. ඒ අතර තවත් පිරිසකට කොතෙක් උත්සාහ දැරුවද ජීවිත කාලය තුළ ඔවුන්ගේම කියා…
ජීවත් වීම සඳහා නව ඉඩමක් මිලදී ගැනීමේදීත් නව නිවසක් ඉදිකිරීමේදීත් අප විසින් වාස්තු ශාස්ත්‍රනුකූල සුබ අසුබ කෙරෙහි අවධානය යොමු කරයි. මෙහිදී ජීවත්වන ස්ථානයේ සජීවී භාවයත්…
සුවබර නින්දක් සඳහා බලපාන්නා වූ අංශ කිහිපයක් තිබේ. මානසික ඒකාග්‍රතාවය, ශරීර සෞඛ්‍යය, නිදන යහන, කාමරය මෙන්ම කාමරය පිහිටි දිශාවත් හිස දැමිය යුතු දිශාවත් ඉන් ප්‍රධාන…
අපි කාගෙත් හිතේ තියෙනවා තමන්ගෙම කියලා සිහින නිවහනක්. ඒ සිහින නිවහන ලස්සන කරගන්න පිට කෙනෙක්ගෙන් අදහස් ගන්නවට වඩා තමන්ම තමන්ගෙ සිහින නිවහන ඩිසයින් කරගන්න එකේ…
අපට ඇති උතුම්ම සැපත නිරෝගීකමයි. බුදුරජාණන් වහන්සේ ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් දේශනා කර ඇත්තේද නිරෝගී බවෙහි වටිනාකමයි. මෙලොව උපදින ඕනෑම පුද්ගලයෙක් නිරෝගීව පරමායුෂ ලැබීමට කැමැත්තක්…
නිවසක් ඉදිකිරීම පිළිබඳව බොහෝ වාස්තු සිද්ධාන්ත කරුණු අත්තිවාරම, බිත්ති, දොර, ජනෙල්, වහළය වැනි නිවසක ප්‍රධාන අංගයන්ගෙන් මෙන්ම නිවසට පිටතින් ඇති යම් යම් සාධක හා වස්තූන්ගෙන්…
භූමිය මත සිදු කරන සියලුම නිර්මාණාත්මක ඉදිකිරීම් වාස්තු ලෙස හැඳින්වේ. එම නිසා වාස්තු සිද්ධාන්ත ඉතා නිවැරදි ආකාරයට නිවසට පමණක් නොව ඉඩමටද යොදා ගැනීම අනිවාර්යෙන්ම කළ…
Sign in to your account