විවාහයකින් පසුව දරුවකු ලැබීම ජීව විද්‍යාත්මක සංසිද්ධියක් වුණත් අදාල විද්‍යාත්මක නියමයන්ට අනුව එය හැම විටකදීම සිදු වන්නේ නැහැ. එවැනි අවස්ථාවන්හිදී අපේ ජාතක කතා සාහිත්‍යයෙන්ම ආයුධ…
බුදුරජාණන්වහන්සේ නමක් තුන්ලෝකයට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වගේම තථාගත ධර්මයක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්. බුදුරජාණන්වහන්සේ නමක් වගේම ශ්‍රී සද්ධර්මයත් දෙකම තිබුණත් මනුෂ්‍ය ආත්මයක් නොලැබුණොත් එය…
කඨින චීවර පූජාව පිංකමක් ලෙස සැලකෙන්නේ කඨින සිවුර පූජා කිරීමට අවස්ථාව ලැබෙන්නේ සම්බුදුවරයෙකුගේ ශාසනයේදී පමණක් වන නිසායි. කඨින චීවර පූජාව ව්‍යාපාරයක්ය යන චෝදනාව බොහෝ දෙනා…
අපේ නිවසක පරිහරණය කරන වටිනාකමක් ඇති භාණ්ඩයක් කැඩුණොත් එය නැවත අලුත්වැඩියා කරනවා. රත්රන් වගේ අගය එකතු වෙන දෙයක් කෑල්ලෙන් කෑල්ල කැඩුණත් විසි කරන්නේ නැහැ. ඒ…
සත්වයා මේ ලෝකයේ උපත ලබන්නේ තනියම. මේ ලෝකය හැර යන්නේත් තනියම. උත්පත්ති, විපත්ති යන දෙකටම කොටස් කාරයෙක් නැහැ. නමුත් අපි ජීවත්වෙන කෙටි කාලය තුළ පුද්ගලබද්ධව…
අද ආගමන විගමන කාර්යාලයක් අසල නිතරම දිගු පොලිම්. ඒ අතර වැඩිපුරම සිටින්නේ අපේ රටේ ජව සම්පන්න තරුණ තරුණියන්. විදේශගත වෙන්න තීරණය කළේ ඇයි ඇහුවොත් ඔවුන්ගෙන්…
ළදරු පාසල් යන පුංචි දරුවන් කළු ඩ්‍රෝවින් පොත්වල රවුමට පරිප්පු ඇට, මදටිය ඇට, වට්ටක්කා ඇට අලවනවා. එහෙමත් නැත්නම් පාට පාට කඩදාසි ඉරලා අලවන කොලාජ් චිත්‍ර…
කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමි පෙර පිං මහිමයෙන් කෙනෙකු ලබන මනුෂ්‍ය ජීවිතය අධ්‍යාත්මික මඟකට යොමුකර ගනිමින් අර්ථවත්ව ගත කිරීමට සිතෙන්නේ නම් ඒ සසර පුරුද්දටමය. භික්ෂුවක හෝ මෙහෙණියක…
අතීතයේ ගමක් කියන්නේ බොහොම සරල, සුන්දර සමූහයක එකතුවක්. ඒ වගේම ආගම දහමට පවා ඔවුන් යොමු වුණේ තුන් සිතම පහදවා ගෙන උපන් ශ්‍රද්ධාවෙන්. වෙසක්, පොසොන් වගේම…
ගිහිගෙය පිළිබඳ කලකිරී එහි සම්බාධක හැඳිනගෙන එයින් නික්ම පැවිද්ද ලබන්නා වූ පුද්ගලයාගේ කාය වස්ත්‍රය සිවුරයි. එය “කහවත” හෙවත් “කසාවත” යනුවෙන්ද ව්‍යවහාර වෙනවා. ගිහි කුල පුත්‍රයෙකු…
Sign in to your account