එංගලන්තයේ චාල්ස් රජතුමා පසුගිය පෙබරවාරි මාසයේදී පිළිකා රෝගී තත්ත්වයක් වෙනුවෙන් වූ ප්‍රතිකාර ආරම්භ කළා.පසුගිය අප්‍රේල් 30 වැනි දින චාල්ස් රජතුමා සිය බිරිඳ කැමිලා රැජින සමග…
ලොව පුරා සිදු වන මරණ අතරින් පිළිකා රෝගය නිසා සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ බැව් රහසක් නොවේ. ඒ අතරින් බඩවැල් ආශ්රිත පිළිකාවන් නිසා මිය…
එදින මා හට රෝහල තුළ තරමක් කාර්යබහුල දිනයක්. හදිසියේ ආ දුරකථන ඇමතුමකට කාලය ලබා දෙන්නට මට සිදුවුණේ එය මා දන්නා මහාචාර්යවරයකුගෙන් වූ නිසාම නොවේ. “හදිසි…
ලෝකයේ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙනවා. හරියට වසංගතයක් වගේ. ඇතිවන පිළිකාවලින් වළක්වාගන්න පුළුවන් වෙන්නේ මුළු පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් වීමත්,…
සයටිකා යනුවෙන් හැඳින්වෙන මේ රෝග තත්ත්වය කුමන්ද? සාමාන්‍යයෙන් ජීවිත කාලයේදී 10% - 40% කට මෙම රෝග තත්ත්වය ඇති වෙනවා. සයටික් කියන්නේ ස්නායු පද්ධතියේ විශාලතම ස්නායුව.…
‘කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වන කලෙක්නම් නැත.’ මේ කියමන ටිකක් තලෙළු කෙනෙක් අඩුගාණෙ ෆෙස්වොෂ් එකක් ගානවා දැක්කත් අපි විහිළුවට කියන වැකියන්නෙ. ඒකෙන් කියන්නෙ කොච්චර…
දුම්පානය සිරුරට අහිතකර බැව් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වුණත් ලෝකය පුරාම දුම් පානය වෙනුවෙන් යොමු වෙන තරුණ තරුණියන්ගේත් අඩුවක් නැහැ. දුම්පානයේ ආදීනව ගැන සමාජය…
ඔබට තිබෙන සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය…
අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම මේ රෝගියාට කරල තියෙන්නේ. තවත් කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ගෙදර එක්කගෙන ගිහිල්ලා හොඳට කන්න බොන්න දීලා තියාගන්න. මේ කතාව ඇසුණු…
මද්‍යසාර ගැනත් වැඩි උනන්දුවක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මද්‍යසාර නැති උත්සවයක් ගැන සමහර උදවියට හිතන්නත් අසීරුයි. මද්‍යසාර භාවිතය පිළිකාවට වඩත් සමීප හේතුවක් බැව් මෑතකදී සිදු…
Sign in to your account