අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කපාගත් අඹවලට වතුර දමා බ්ලෙන්ඩ් කරගන්න. එයටම මී කිරි සහ සීනි දමා හොඳින් බ්ලෙන්ඩ් කර එම් මිශ්‍රණයට චෙරි සහ දියකරගත් ජෙලටින්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කිරි සහ ස්ට්‍රෝබෙරි කෑළි සිටින සේ බ්ලෙන්ඩ් කර එයට කස්ටඩ් දමා මිශ්‍රකරගන්න. එම මිශ්‍රණයට සීනි සහ කජු එකතුකර ළිප තබා උකුවනතුරු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ටින් කිරි සහ කිරි හොඳින් කලවම් කර රත්කර එයට එනසාල, ලුණු සහ කෝපි දමාගන්න. බිත්තර හොඳින් බීට් කරගන්න. ළිප තැබූ මිශ්‍රණය…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අලිගැටපේරවල මදය සූරා එයට කිරි සහ යෝගට් දමා බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට දියකරගත් ජෙලටින් චෙරි සහ සීනි දමා කලවම් කර සුදුසු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ටිං කිරි සහ කිරි හොඳින් මිශ්‍ර කර එයට වතුර ටින් බාගයක් දමාගන්න. භාජනයක් ළිප තබා එයට සීනි එකතුකර කැරමල් කර බටර්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අලිගැටපේර ගෙඩියේ මද සූරා බ්ලෙන්ඩර් කප් එකට දමා එයට සීනි, පිටිකිරි, ලුණු සමග වතුර කෝප්ප දෙක දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය මුලින්ම බ්ලෙන්ඩර් කප් එක ගෙන එයට කෙසෙල් ගෙඩිවල ලෙලි ඉවත් කර කෑලි කපා එකතු කරන්න. එයටම යෝගට් හෝ මුදවපු කිරි, මී…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බ්ලෙන්ඩර් කප් එක ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල එයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර පිළිගන්වන්න. මෙය තිදෙනෙකු සඳහා ප්‍රමාණවත් වේ.
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය භාජනයකට ( මැටි භාජනයක් නම් වඩාත් සුදුසුයි ) මිදි දමා හොඳින් පොඩි කර යුෂ වෙන්කරගන්න. සීනි පැණිය සකසාගෙන එය සීතල වෙන්නට…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්නා ආකාරය පොතු ඉවත් කරගත් බීට් රූට් කුඩා කැබලි වලට කපා භාජනයකට දමා ඊට ජලය එකතු කරගන්න. එය මිනිත්තු 15 ක් පමණ තම්බා…
Sign in to your account