පංචනීවරණ ධර්ම අතරින් කුසල් කිරීම වෙනුවෙන් මිනිස් සිතේ ඇති වන උදාසීන බව නිවන් මාර්ගයට බාධාවක්. ඒ වගේම අපේ ලෞකික ජීවිතයේදීත් කම්මැලිකම එහෙම නැත්නම් උදාසීනත්වය ජීවිතයේ…
මේ රටේ බහුතරයක් සැමියන්ට සහ බිරින්දෑවරුන්ට නිසි අවබෝධයක් නෑ පවුල් ජීවිතයක් හරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඊටපස්සේ වෙන්නේ අම්මා තාත්තා අතර ඇතිවන ප්රශ්න දරුවන්ටත් බලපාන එක.…
මේ ලෝකෙ හැම පවුලකම තියෙනවා සිස්ටම් සහ සබ් සිස්ටම් කියල කොටස් දෙකක්. සිස්ටම් කියන්නෙ මූලික පද්ධතිය. සබ් සිස්ටම් කියන්නෙ අතුරු පද්ධතිය. සැමියාගේ, බිරිඳගේ භූමිකාවට අමතරව…
ආදරය ලිංගිකත්වය ගොඩක් දෙමාපියන් පටලගන්නවා. ඒ අය හිතන්නෙ ආදරය කරන එකත් ලිංගිකත්වයේ කොටසක් කියල. ඒ නිසා දරුවන් ඉදිරියේ ආදරය කරන්න අදිමදි කරනවා. සමහරවිට මේ ආදරය…
Sign in to your account
Username or Email Address
Password
Remember Me