අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරයසේරම බ්ලෙන්ඩරයකට එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. උදෑසන ආහාරයෙන් පසුව පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අල, කැරට් කොටුවට කපාගන්න. අල සීතල වතුර එකක පෙගෙන්න හරින්න. අන්නාසි සහ බෝංචි කොටුවට කපාගන්න. කැරට් විනාඩි 2 ක් පමණ තම්බා…
අවශ්‍ය ද්‍රව්‍ය සෝස් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය සැලඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය බෝල් එකකට දමා හොඳින් කලවම් කරගන්න. සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය වෙනත් බෝල්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පතෝල ඉතා කුඩා කැබලිවලට කපා පිරිසිදු කර එයට අමු මිරිස්, ලූන, කැරට්, දෙහි යුෂ, පොල්, ලුණු හා ගම්මිරිස් එකතුකර මිශ්‍රකරන්න. අවසානටතක්කාලි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කුකුල් මස් හොඳින් සෝදා එයට ලුණු, විනාකිරි, මිරිස් කුඩු දමා පැයක් පමණ හොඳින් සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. තම්බාගත් ගොරකාවලට අමු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය සුදුලූනු, ලූනු, වියළි මිරිස් හා කොච්චි හොඳින් අඹරා ගෙන එයට හාල්මැස්සන් සහ කරපිංචා දමා බැදගන්න. තෙල් රත් වූ පෑන් එකකට අඹරාගත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය මාළු හොඳින් සෝදා ලුණු හා ගම්මිරිස් දමා පැය 1/2 ක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. අබ, ඉඟුරු, මිරිස් කුඩුවලට විනාකිරි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තෙල් රත් වූ භාජනයකට ලූනු, කරපිංචා සහ කොච්චි දමා තෙම්පරාදු කරගන්න. එයට ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අන්නාසි කැබලිවලට සීනි මේස හැඳි 3 ක් හා ලුණු දමා විනාඩි 15 ක් පමණ සීසන් වෙන්න හරින්න. අන්නසි යුෂ ටික රත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්න ආකාරය තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදුලූනු, කරපිංචා එක්කර මද ගින්නේ බැදගන්න.එයට අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි සහ උම්බලකඩ එක්කර විනාඩි 5 ක්…
Sign in to your account