අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තෙල් රත් වූ භාජනයකට ලූනු, කරපිංචා සහ කොච්චි දමා තෙම්පරාදු කරගන්න. එයට ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අන්නාසි කැබලිවලට සීනි මේස හැඳි 3 ක් හා ලුණු දමා විනාඩි 15 ක් පමණ සීසන් වෙන්න හරින්න. අන්නසි යුෂ ටික රත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්න ආකාරය තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදුලූනු, කරපිංචා එක්කර මද ගින්නේ බැදගන්න.එයට අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි සහ උම්බලකඩ එක්කර විනාඩි 5 ක්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය මැටි වළදක් පතුලට ලුණු හා ගොරකා දමා ඊට උඩින් මාළු අතුරා ගන්න. නැවත ඊට උඩින් ගොරකා සහ ලුණු පිළිවෙලින් අතුරා වළද…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර අවසානයේ රස බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ගස්ලබු, කෙසෙල්, කිරි, Yogurt, දෙහි යුෂ එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර රස බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කුකුල් මස්වලට ලුණු, සුදුලූනු, ලූනු සහ ඉඟුරු දමා හොඳින් සීසන් කරගන්න. පසුව එයට බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර කුඩා බෝල සාදාගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට කපාගත් කොස් ඇට සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් කලවම් කර තම්බාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බ්ලෙන්ඩරයට කිරි ස්වල්පයක් සහ කොස් ඇට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය භාජනයකට දමා එයට උඳු පිටි, වතුර සහ ඉතිරි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය මැටි ඇතිලියක් ළිප තබා රත් වූ පසු එයට පොල්තෙල් එකතුකර අබ, සූදුරු, ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව…
Sign in to your account