අවශ්‍ය ද්‍රව්‍ය සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 500පොල් ග්‍රෑම් 400රස අනුව ලුණුබ්ලෙන්ඩ් කරගත් බීට් රූට් අල 1/2බ්ලෙන්ඩ් කරගත් නිවිති කොළ ස්වල්පයක්බ්ලෙන්ඩ් කරගත් කැරට් ස්වල්පයක් සාදාගන්නා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්වලට ලුණු සහ වතුර අවශ්‍ය තරමට එකතුකර හොඳින් කලවම් කරගන්න.එයට හාල් පිටි දමා කලවම් කර කැට…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්, ලුණු සහ වතුර එකතු කර එයට හාල් පිටි දමා කලවම් කර කැට සකස් කරගන්න. පිට්ටු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බිත්තර ටික වෙන් නොවන ලෙස පිහියකින් ඉරි ඇඳ ගන්න. භාජනයකට දිය කිරි, කහ කුඩු, ලුණු කුඩු, අමුමිරිස්, රට ලූනු, කුරුඳු පොතු,…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට මිටි කිරි සහ දෙහි යුෂ හැර ඉතිරි සියල්ල එකතු කර මද ගින්නෙ හොඳින් තම්බාගන්න. මිටි කිරි එකතු කර දිගටම හැදි…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අල ටිකට මිටිකිරි හැර ඉතිරි සියල්ල එකතු කර පියන වසා තම්බා ගන්න. අල හොඳින් තැම්බුන පසු මිටි කිරි එකතුකර තරමක් හින්දවා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කොස් ඇට තම්බා හොඳින් පිටි කර එයට ලූනු, කරපිංචා සහ කොච්චි එකතුකරගන්න. මිශ්‍රණයට පාන් පිටි සහ වතුර ස්වල්පයක් එකතුකර හොඳින් අනාගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කොස් ඇටවල කුරුට්ට ඉවත්කර තම්බා පොඩි කර තලපයක් ආකාරයට සාදාගන්න. භාජනයක් ගෙන එයට පොල් කිරි, හාල් පිටි, සීන, කරදමුංගු, ලුණු සහ…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අඹවලට ලුණු, සීනි සහ කහ එකතුකර විනාඩි 45 ක් පමණ තබන්න. පසුව එය ළිප තබා මාදුරු, කළුදුරු, ඉඟුරු සහ මිරිස් කුඩු…
Sign in to your account