අවශ්‍ය ද්‍රව්‍ය පේස්ට්‍රි ශීට් 1ක්‍රීම් චීස්චොප් කරගත් ලූනු ගෙඩි 1චොප් කරගත් පාස්ලි ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක්රස අනුව ලුණු සාදාගන්නා ආකාරය පේස්ට්‍රි ශීට් එක තුනී කරගන්න. අඟල්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ජින්ජර් බියර්, සෝඩා සහ දෙහි යුෂ උස වීදුරුවකට දමා හොඳින් කලවම් කරගන්න. එයට අයිස් කැට, කෝඩියල් එකතු කරගන්න. කෝඩියල් එකතුකිරීමෙන් පසු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට තම්බාගත් අල, කැලි මිරිස්, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදු ලූනු, කොත්තමල්ලි කොළ, චීස්, බ්‍රෙඩ් ක්රම්බ්ස්වලින් ස්වල්පයක් ලුණු සහ ගම්මිරිස් එකතුකර හොඳින්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට තම්බාගත් මස් පොඩියට ඉරා දමාගන්න. එයට ගම්මිරිස් කුඩු, කැලි මිරිස්, ලුණු, සුදුරු කුඩු සහ කොත්තමල්ලි කොළ දමා හොඳින් කවලම් කරගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරයදැල්ලන් දෙහි, ලුණු හා ගම්මිරිස් දමා හොඳින් සීසන් කරගන්න. භාජනයකට කෝන් පිටි, පාන් පිටි, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් දමා කලවම් කරගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බෙල් පෙපර් දෙකට කපා ඇට ඉවත් කරගන්න. තෙල් ටික රත්කර එයට සූදුරු එකතුකර යන්තම් බැදගන්න. කඩල සහ අනෙක් ද්‍රව්‍ය එක් කරගෙන…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පොල්වලට ඉතිරි සියල්ලම දමා දෙහි හොඳින් කලවම් කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට දුන්තෙල් එකතුකර රත් වූ පසු ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවක සෝදාගත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තුඹ කරවිල හොඳින් සෝදා සිහින්ව කපාගන්න. තෙල් රත් වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ තක්කාලි දමා තෙම්පරාදු කර තුඹ කරවිල සහ…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය සියලුම කොළ වර්ග සෝදා සිහින්ව කපාගන්න. ගාගත් පොල් සමග ඉඟුරු, සුදු ලූනු හොඳින් අඹරා එයට රතු ලූනු එකතුකරගන්න. සිහින්ව කපාගත් කොළ…
Sign in to your account