අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පෑන් එකක් ළිපේ තියා බටර් ටික එකතුකර කොටු හැඩයට කපාගත් හැම් ටික විනාඩියක පමණ කාලයක් අඩු ගින්දරේ බැදගන්න. බැදගත් හැම් වෙනත්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය බෙල් පෙපර් දෙකට කපා ඇට ඉවත් කරගන්න. තෙල් ටික රත්කර එයට සූදුරු එකතුකර යන්තම් බැදගන්න. කඩල සහ අනෙක් ද්‍රව්‍ය එක් කරගෙන…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය ජින්ජර් බියර්, සෝඩා සහ දෙහි යුෂ උස වීදුරුවකට දමා හොඳින් කලවම් කරගන්න. එයට අයිස් කැට, කෝඩියල් එකතු කරගන්න. කෝඩියල් එකතුකිරීමෙන් පසු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට තම්බාගත් අල, කැලි මිරිස්, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදු ලූනු, කොත්තමල්ලි කොළ, චීස්, බ්‍රෙඩ් ක්රම්බ්ස්වලින් ස්වල්පයක් ලුණු සහ ගම්මිරිස් එකතුකර හොඳින්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය භාජනයකට තම්බාගත් මස් පොඩියට ඉරා දමාගන්න. එයට ගම්මිරිස් කුඩු, කැලි මිරිස්, ලුණු, සුදුරු කුඩු සහ කොත්තමල්ලි කොළ දමා හොඳින් කවලම් කරගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරයදැල්ලන් දෙහි, ලුණු හා ගම්මිරිස් දමා හොඳින් සීසන් කරගන්න. භාජනයකට කෝන් පිටි, පාන් පිටි, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් දමා කලවම් කරගන්න.…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තම්බාගත් කඩල සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයක විනාඩි 45 ක් පමණ බේක් කරගන්න. වෙනත් භාජනයකට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතුකර කලවම් කර බේක්…
අවශ්‍ය ද්‍රව්‍ය පේස්ට්‍රි ශීට් 1ක්‍රීම් චීස්චොප් කරගත් ලූනු ගෙඩි 1චොප් කරගත් පාස්ලි ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක්රස අනුව ලුණු සාදාගන්නා ආකාරය පේස්ට්‍රි ශීට් එක තුනී කරගන්න. අඟල්…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය අලිගැටපේර, ලුණු, මිල්ක්මේඩ්, ලෙමන් ජූස් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු භාජනයක් සහ වික්ස් එකක් විනාඩි 30 ක පමණ කාලයක් අධිශීතකරණයේ තබා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පුහුල්වල අල සහිත කොටස් ඉවත්කර අළු පැහැ කොටස හොඳින් සෝදා ගෑරැප්පුවකින් හොඳින් කටුවට ඇන ගන්න. අඟලේ පමණ කැබලිවලට කපා මිරිස් කුඩු,…
Sign in to your account