අවශ්‍ය ද්‍රව්‍ය සාදගන්න ආකාරය බිත්තර තම්බා කටු ඉවත් කරගන්න.තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදුලූනු, කරපිංචා එක්කර මද ගින්නේ බැදගන්න. එයට අමු මිරිස්, කෑලි මිරිස්, තක්කාලි සහ…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කඩල පරිප්පු පෙඟෙන්න හැර සාමාන්‍ය ප්‍රමාණයට කොටාගන්න. කොටාගත් මිශ්‍රණය භාජනයකට දමා එයට ලූනු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු හා…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය කරවල කොටු හැඩයට කපාගන්න. අමුමිරිස් වෙන්නොවන ලෙස කපාගන්න. බඳුනක් ළිප තබා තෙල් එකතුකර කරවල, අමුමිරිස් සමග රතුලූනු ගෙඩි පිටින් විනාඩියක් පමණ…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය පොලොස් පොතු හැර කැබලිවලට කපා ගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, ගොරකා, උම්බලකඩ, අමු මිරිස් දමා තෙම්පරාදු…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරය තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු, ඉඟුරු දමා රන්වන් පාටට බැදගෙන ඉවත් කරගන්න. කූනිස්සන් සහ උම්බලකඩ හොඳින් බැදගන්න. පෑන් එකකට…
අවශ්‍ය ද්‍රව්‍ය සාදාගන්නා ආකාරයතෙල් රත්වූ පෑන් එකකට කූනිස්සන් එකතුකර තරමක් බැද ගන්න. එයට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු දමා හොඳින් බැද ගන්න. ලුණු, කහ කුඩු,…
Sign in to your account