Diet කිරීම එහෙම නැත්නම් Diet Plan එකක් අනුගමනය කිරීම ගැන අපට නිතරම අසන්න ලැබෙනවා. Diet Plan එකක් අනුගමනය කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයක්…
එංගලන්තයේ බ්‍රිස්ටල් වෛද්‍ය විද්‍යාලය අනාවරණය කරයි බාල කාලයේදී දරුවන් ජීවත් වන පරිසරය අනාගතයේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට බෙහෙවින් හේතු වන බැව් බොහෝ දෙනෙකු විසින් නොසිතන…
“ලේනෝ.. ලේනෝ... මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ...” එහෙම කියලා අපිව රැවැට්ටුවේ ඉස්සර කාලේ. අද බබාලට මුල ඉඳලම කිරිදත් රැක ගන්න විදිහ කියලා දෙන්න…
කාර්යබහුල ජීවන රටාවත් එක්ක දවසේ වැඩ ටික ෆිට් එකේ කරගන්න නම් සෞඛ්‍ය සම්පන්න හැඩැති සිරරක් ඔයාට ඕන වෙනවා. නැත්තම් දවසෙම ඔයාගේ වැඩටික හරි විදිහට කරගන්න…
ලෝකයේ අනෙකුත් සංවර්ධිත රටවල් මෙන් නොව අපි නිතරම පාරිසරික දූවිලි හා දුම්වලට නිරාවරණය වෙමු. මෙම නිරාවරණයන් බොහොමයක් අපගේ එදිනෙදා ජීවිතයේ වැළැක්විය නොහැකි තත්ත්වයන් බවට පත්ව…
“මට වැඩිවෙලා හිටගෙන ඉන්න බැහැ. කකුල හොඳටම රිදෙනවා. හවස බලද්දී වළලුකර ඉදිමිලා. මගේ බර වැඩිද මන්දා. එහෙමත් නැත්නම් ගිය මාසෙ වැටුණ එකේ ප්‍රශ්නයක්ද දන්නෑ” මෙවැනි…
“ මෙයාට කිසිම වැඩක් තනියම කරගන්න බෑ. හැමදේම අතට පයට කරලා දෙන්න ඕනේ. කාපු පිඟාන හෝදන්නේ නෑ. තමන්ගේ කාමරේ පිළිවෙලට තියාගන්න බෑ. තවමත් ඇඳපු ඇඳුම…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි 31 වැනි දින දුම්පානයෙන් වැළකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. දුම්බීම නිසා පෙනහලු පිළිකා අවදානමක් ඇතිවන බව…
උදරය ගැන කතාකරන විට අපි ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව කතාකරනවා. නමුත් උදරය සමග අපේ ශරීරයේ බොහෝ අවයවයන් සම්බන්ධයි. උදාහරණ විදිහට සඳහන් කරනවා නම් වකුගඩු,…
නවතම අධ්‍යනයන්ට අනුව බ්රසිලයේ පිරිමි පුද්ගලයන් 100,000 කට ශිෂ්ණ පිළිකා රෝගීන් 2. 1 ක් වාර්තා වෙනවා. 2012 වසරේ සිට 2022 දක්වා වූ කාලය තුළ රෝගීන්…
Sign in to your account