කන කියන්නේ අපේ සිරුරේ තිබෙන ප්‍රධාන සංවේදන ඉන්ද්‍රියක්. කන නිසා අපට සිදුවන කාර්යන් දෙකක් තිබෙනවා.ඒ ශ්‍රවණය වෙනුවෙන් උපකාරී වීම සහ සිරුරේ සමතුලිතතාවය පවත්වා ගැනීමයි.කන ආශ්රිත…
ඇදුම කියන්නේ ශතවර්ෂ ගණනාවක් පුරා සමාජයේ පවතින බාල, තරුණ, මහළු වෙනසක් නොමැතිවම දුක් විඳින රෝගී තත්ත්වයක්. වසරකට ලෝකය පුරා ලක්ෂ පහක් පමණ පිරිසක් ඇදුම රෝගය…
සක්‍රීය ලිංගික සම්බන්ධතාවයක් හෝර්මෝන සහ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. සත්ත්ව සහ ශාඛ ප්‍රජාවන් අතර පවා සංසේචනය සිදු වෙන්නේ ප්‍රජාවේ බෝ වීමට සංසේචනය…
ස්වභාවික ලෙසින් ගැබ් ගත් කලලයක් තමන්ගේ අවශ්‍යතාවය මත විනාශ කිරීම ගබ්සාවයි. නමුත් ප්‍රජනන අයිතීන් සඳහා වූ මධ්‍යස්ථානයේ දත්ත අනුව රටවල් 21 ක පමණ ගබ්සාව සම්පූර්ණයෙන්ම…
පසුගිය සති කීපය තුළ කොවිඩ් ආසාදිත මරණ වාර්තාවීමත් සමග නැවතත් සමාජය තුළ කොවිඩ් පිළිබඳව බියක් ඇති වී තිබෙනවා. ලංකාවේ රෝහල්වලින් මෙම කොවිඩ් ආසාදිත මරණ වාර්තා…
පුංචි දරුවන්ට පැම්පර්ස් එහෙම නැත්නම් ඩයපර්ස් ඇන්දවීම නිසා ඒ ප්‍රදේශයේ ඇතිවන සමේ වෙනස්කම් අපි “නැපි රෑෂ්” යනුවෙන් හඳුන්වනවා. වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය ඩයපර් ඩර්මටයිටීස් (Diaper…
දරුවන් අතර දක්නට ලැබෙන හතිය අද ඉතාම සුලබයි. දරුවන් දස දෙනකුගෙන් එක් අයකු මෙම රෝගයෙන් පසුවන බවට සාධක තිබෙනවා. ඒ වගේම හතිය ළමා වයසටම සීමා…
උත්තේජක ඖෂධ බලපෑම යටතේ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම “Chem sex” හෝ “High fun” ලෙස හැඳින්වෙනවා. මෙය බොහෝ විට සහභාගී වන්නන් කීප දෙනෙකුගේ සම්බන්ධයෙන් සිදු වෙනවා. ඒ…
බක් මාසේ ආරම්භ වන විටම අපි කාගෙත් මතකයට නැඟෙන්නේ සූරිය සිංහලයේ අලුත් අවුරුදු උදාව. සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර බාල, තරුණ, වැඩිහිටි හැමදෙනාටම…
ටීනියා යනු දිලීරයක් මගින් සමේ ඇතිකරන ආසාදන තත්ත්වයකි. මෙය බොහෝ අවස්ථාවල “රිං වර්ම්” ලෙස හැඳින්වුවත් මෙය පණුවකුගෙන් ඇතිකරන රෝගයක් නොවේ. මිනිසා සතුන් ඇතුළු බාහිර පරිසරයේ…
Sign in to your account