සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වුණත් දියවැඩියා රෝගියෙක් තමන්ගේ ආහාර පිළිබඳ පාලනයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. රුධිරගත සීනි මට්ටම යහපත් පරිදි පවත්වා ගැනීම. ආහාර පරක්කු…
වෛද්‍ය විද්‍යාත්මකව ඉක්කාව 'Singultus’ යන නමින් හඳුන්වනවා. එය ඉංග්‍රිසියෙන් ‘Hiccups’ යන නමින් හැඳින්වෙනවා. ඉක්කාවක් කියන්නේ අපේ ශරීරයේ ඇතිවන ප්‍රතිචාරයක්. එය සරලව කිව්වොත් කුමක් හෝ උත්තේජනයකට…
ෆ්‍රයිබ්‍රොයිඩ් යනුවෙන් හැඳින්වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශිවල ඇතිවන ගෙඩි විශේෂයක්. මෙය පිළිකා නොවන ගෙඩි වර්ගයක් නිසාම ‘අහිංසක ගෙඩි’ වර්ගයක් යනුවෙන් හැඳින්වෙනවා. මෙම ෆ්‍රයිබොයිඩ් ගෙඩියක් පිළිකාවක් බවට…
ව්‍යායාම විතරක් නෙවෙයි ජීවිතයේ ඕනෑම දෙයකින් සාර්ථකත්වයට පැමිණීමට නම් ඔබ ඒ දෙය යම් සැලකිය යුතු කාලයක් පුරාවට අඛණ්ඩව සිදුකිරීම ඉතා වැදගත්. Consistency තමයි යතුර. ව්‍යායාම…
මාර්තු 24 වැනි දිනට යෙදී තිබුණ ලෝක ක්ෂය රෝග දිනයේ මෙවර තේමාව වී තිබෙන්නේ “ඔව් අපට ක්ෂය රෝගය සුවකළ හැකියි” යන්නයි. මීට දශක ගණනාවකට පෙරාතුව…
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කියයි දරුවෙක් මෙලොවට බිහි කිරීම වෙනුවෙන් ශරිරය සුදානම් යැයි කියන නිමිත්ත දැනෙන්නේ දැරියක් මල්වර වීම සමගයි. එතැන් පටන් මාසිකව සිදුවන ආර්තවය හෙවත්…
Nephrotic syndrome යනු කුමක්ද?වෛද්‍ය විද්‍යාවේදී සින්ඩ්රෝමයක් යනු රෝග ලක්ෂණ ගණනාවක එකතුවකි. එලෙසම ‘නෙප්රොටික් සින්ඩ්‍රෝමය’ද ප්‍රධාන වශයෙන් සැලකෙන රෝග තුනක එකතුවකි. මෙම රෝග ලක්ෂණ තුන නම්මුත්රා…
අපේ සිරුරේ උඩ බාහුව ශරීරයට සම්බන්ධ කරන සන්ධිය උරහිස් සන්ධියයි. මෙය අස්ථි තුනකින් සමන්විතයි. Humerus - උඩ බාහුවේ අස්ථිය.Collar bone - අකු අස්ථිය.Scapula-- උරපත් අස්ථිය.ඉතා…
ඉවසන්න බැරි රස්නයක්. අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක් තමයි මේ. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන…
අලුත උපන් සිඟිත්තකු හදිසියේ මරණයට පත් වීම යනු අසන්නටත් නොහැකි තරම් සංවේදී සිදුවීමකි. සමහර විට මෙසේ මරණයට පත් වන්නේ උපතේදී කිසිම අසනීපයක් නොතිබුණ නීරෝගී දරුවෙක්…
Sign in to your account