අපේ ජිවිතයේදී ක්ලාන්තය කැරකැවිල්ල පිළිබඳව අත්දැකීමක් නොලැබූ අයෙක් නැතුව ඇති. ඒ වගේම අපි මේ තත්ත්වය රෝගයක් විදිහට සලකන්නෙත් නැහැ. ඒත් අප විසින්ම මෙය රෝගයක් නොවෙයි…
පමණ දැන ආහාර ගැනීම බොහෝ දෙනෙක් ආහාර ගැනීමේදී කුස පිරුණාට වඩා හිත පිරීම ගැන අවධානය යොමුකරනවා. ඒ නිසා ඔවුන් සීිනි, පිටි සහ තෙල් සහිත ආහාර…
හෙපටයිටිස් රෝගයේ ප්‍රභේද කීපයක් ඇති අතර ඒවා ඉංග්‍රීසි භාෂාවේ විවිධ අක්ෂරවලින් හැඳින්වෙනවා. මෙම ප්‍රභේද අතරින් හෙපටයිටිස් A රෝගය HAV නමැති වෛරසය ආසාදනයවීමෙන් ඇතිවන්නක්. මෙය බෝවන…
කාලගුණ තත්ත්වයන්හි අවදානම ඉදිරියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමට ඉඩ තිබෙන බවට වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබෙනවා. තද හිරු…
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය මගින් බෝ වන මෙම රෝගය ඉතා සුලබ ලිංගාශ්‍රිත රෝගයක්. අද අප රටේ මෙවැනි රෝගීන් නිතිපතා හමුවෙනවා. මෙම රෝගය නිසා කාන්තාවන් වඩාත් අපහසුතාවට…
කැසීමට විවිධ හේතු ඇත. මදුරුවන් දෂ්ඨ කිරීම, පැපොල රෝගය හෝ නිදන්ගත රෝග තත්ත්වයක් යන ඕනෑම දෙයක් නිසා සහනයක් ලැබීම සඳහා කැසීමට සිත්වන අතර බොහෝ විට…
එදිනත් වෙනදා මෙන් සුපුරුදු පරිදි රෝගීන් පරීක්ෂාව ආරම්භ කළා. චැනලින් කාමරයට ඇතුළු වූ කාන්තාව මීට පෙර කොහේදී හෝ දැක පුරුදු කෙනෙක්. ඇය සමග පිරිමි කෙනෙකුත්…
ආහාර අනුභව කිරීමේදී අප විසින් දක්වන ප්‍රතිචාර සෞඛ්‍ය තත්ත්වයට ඉතා සමීප ලෙසින් බලපාන බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. ඔබ කැමැත්තක්…
Depression යනුවෙන් ඉංග්‍රිසියෙන් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය අපි ‘විශාදය’ එහෙම නැත්නම් මානසික අවපීඩනය යනුවෙන් සරලව දැක්විය හැකියි. මෙය ඉතා සරලව පැහැදිළි කරමු. ඕනෑම දෙයක “අව”…
පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ වර්ධනය ඔවුන් මව් කුසසිටින කාලයේදීම වර්ධනය වීමට පටන් ගන්නවා. මුල් කාලයේදී මෙය බිලිඳාගේ උදර කුහරයේ ආරම්භ වෙලා එය ක්‍රමයෙන් වෘෂණ තුළට…
Sign in to your account