ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දරුවකුට මුල් මාස 4 - 6 දක්වා කාලයේ මව්කිරි ලබාදීම අත්‍යවශ්‍ය බවත් එයින් පසුව ඔවුන්ට ඝන ආහාර පටන් ගැනීම සිදුකළ යුතු…
ආහාර මාර්ගය සහ පහළ ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් හඳුනාගැනීම සඳහා බොහෝ රෝගීන් එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණය සඳහා යොමුකරනවා. ආහාර මාර්ගයේ එනම් මුඛයේ සිට ග්‍රහණිය…
බබාට සංජානනීය රෝග ඇතිවෙන්න පුළුවන් දරුවෙක් මව්කුස පිළිසිඳගත් දිනයේ පටන් මව්පියන් අපේක්ෂා කරන්නේ නීරෝගී දරු උපතක්. නමුත් එම බලාපොරොත්තුව වෙනස් වී සංජානනීය රෝග එහෙම නැත්නම්…
බසයක, දුම්රියක, ගුවන්යානයක ගමන් ගන්නා විට සමහර අයට විවිධ අපහසුතාවන් ඇතිවෙනවා. නමුත් සමහර උදවියට ඒ අන්දමින් කිසිම අපහසුතාවක් නොමැතිව ගමනාන්තය දක්වාම ඉතා පහසුවෙන් ගමන් කිරීමට…
අපේ හිස, නාසය නළල සහ මුහුණ ආශ්‍රිතව සයිනස් (sinus) යනුවෙන් හැඳින්වෙන කෝටාරක අටක් තිබෙනවා. මේවා සයිනස් හෙවත් කෝටාරක යුගළ වශයෙන් හැඳින්වෙනවා. සයිනස් වැදගත් ඇයි? ඇතුළු…
ඔබ දැනටමත් දන්නා ආකාරයට රූමටොයිඩ් ආතරයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ඇතිවන හන්දි ප්‍රදාහය නිසා හන්දි ඇද වී විනාශ වී එම හන්දිවලින් සාමාන්‍ය කටයුතු පවා…
Bronchiolitis වෙන්න පුළුවන් පුංචි දරුවන්ට නිතරම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සමග ඉහළ සහ පහළ ශ්වසන මාර්ගයේ බැක්ටීරියා හෝ වෛරස ආසාදන ඇති වෙන්න පුළුවන්.අපේ…
සමහරුන්ට තියෙන ගැටලුවක් තමයි සුවදායී නින්දක් එහෙම නැත්නම් Deep Sleep එකක් නොලැබීම. එක එක අයට නින්ද නොයන හේතු එක එක විදියයි. සමහර වෙලාවට එහා පැත්තෙ…
මුත්‍රා බර නිදහස් කරගෙන රාත්‍රී නින්දට ගියත් නින්දෙන් අවදිව මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඔබට ඇතිවනවාද? එය Nocturia Enuriesis යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම රාත්‍රී නින්දෙන් නොදැනුවත්වම මුත්‍රා…
ආතරයිටිස් නිසා දැනටමත් ඔබගේ සන්ධියකට හානිවී තිබේද දැන ගැනීම සඳහා වේදනා ඇතිවන සහ නැතිවන සන්ධි මොනවාදැයි ඔබ වෛද්‍යවරයාට පැවසිය යුතුය. මානසික ආතතියට දෙනු ලබන ප්‍රතිකාර…
Sign in to your account