මේ දිනවල මව්පියන් තමන්ගේ දරුවන් දිනපතා පාසලකට ඇතුළත් කිරීම වෙනුවෙන් විශාල තරගයක යෙදෙනවා. දරුවා මව්කුස පිළිසිඳ ගැනීමටත් පෙරාතුව ආරම්භ කරන මේ අරගලයේදී නගරයේ හොඳම ප්‍රතිඵල…
ඔබ අත් බෑගයක් පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එහි විලාසිතව ගැනයි. ඒ වගේම අවශ්‍ය හැම දෙයක්ම තබා ගත හැකි අත්බෑගයේ පරිමාව ගැනත් සැලකිළිමත්…
පරිසර දූෂණයේ ප්‍රතිවිපාක නිසා අද වනවිට අපට හුස්ම ගැනීමට පවා පිරිසිදු වාතයක් නොමැති බැව් රහසක් නොවේ. අනාගතයේදී ඔක්සිජන් ටැංකි සමග ගමන් කරන පිරිසක් නිර්මාණය වීමට…
මෙනින්ගෝකොකල් Neisseria meningitides බැක්ටීරියාව මගින් ආසාදනය ඇතිකරන මෙම බැක්ටීරියාව පරිසරයේ හෝ සතුන් තුළ ජීවි ආකාරයට පැවතිය නොහැකි නිසා සැම විටම රෝගය ආසාදනය වන්නේ එම බැක්ටීරියාවෙන්…
සෑම දිනකම හදිසි අනතුරු ගැන අපට අසන්නට ලැබෙනවා.මෑත කාලයේදී හදිසි අනතුරු නිසා රෝහල්ගත වෙන රෝගීන්ගේ වැඩිවීමක්ද දක්නට ලැබෙනවා. ඒ වගේම හදිසි අනතුරු අංශයට ඇතුළුවන රෝගීන්ගෙන්…
ඩිම්බ කෝෂ සහ ගර්භාෂය සම්බන්ධ වෙන්නේ පැලෝපීය නාලයෙන්. පැලෝපීය නාලය ඉතා කුඩා නාලයක්. ඒ වගේම සියුම්. මෙහි කෙළවර පුනීලාකාරයි. පුරුෂ ශුක්‍රාණුවක් සහ සරු ස්ත්‍රි ඩිම්බයක්…
පරම්පරාවෙන් ඇතිවෙන්න පුළුවන් පත්තර කලාව කියන්නේ වෙනම දෙයක්. මේක ඇතුළාන්තයේ යාන්ත්‍රණය නොදන්නා කෙනෙකුට තියෙන වගකීම, බැරෑරුම්කම වටහා ගන්න අමාරුයි. අපේ මොන පුද්ගලික වැඩ තිබුණත් ඒවා…
‘අනේ අම්මේ මගේ ඔළුව රිදෙනවා’ දරුවන් කරන ඉතාම සුලබ පැමිණිල්ලක් විදිහට ඔළුව රිදෙන එක හඳුන්වා දෙන්න පුළුවන්.ඒ අන්දමින් දරුවෙක් පැමිණිලි කරන්නේ හිසරදය ඉතාම වේදනාකාරී වෙන…
තැලසීමියාව යනු රුධිරයේ හිමෝග්ලොබින් නිෂ්පාදනය අඩු වූ විට රක්තහීනතාවයන්ට දායක වන රෝගී තත්ත්වයකි. ප්‍රවේණිගත (පරම්පරාවෙන්) රෝග තත්ත්වයක් ලෙසින් සැලකෙන තැලසීමියාව ඇල්ෆා සහ බීටා ලෙසින් කොටස්…
ශ්වසනය සම්බන්ධයෙන් කතාකරන විට නාසය වැදගත්ම අවයවක්. ඒ නිසා අපේ නාසයේ සෞඛ්‍ය සම්පන්න බව ඉතාම වැදගත්. නාසය වටා ආස්තරණය වී තිබෙන ශ්ලේශ්මල පටල මගින් ආගන්තුකව…
Sign in to your account